අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් ඊයේ දිනය තුළ පුද්ගල මරණ දෙකක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග…
Category: News
මිහින්තලේ නාහිමිට ලාල් කාන්තගෙන් දොස්
මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි අධ්‍යාපනය සම්බන්ධයෙන් ‘කුණුහරප’ අදහස් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම,…
තවත් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරයි .
මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2018 දී ඉන්දියාවේ පිහිටුවන ලද මුස්ලිම්…
වසරක් ඇතුළත කෝච්චිය නුවරට යවනවා.
දුම්රිය සේවා වසරක් ඇතුළත මහනුවර දක්වා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය…
රනිල්ගේ ප්‍රශ්ණයට නීතිපති වැට උඩ .
එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්…
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් .
වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්…
අඩු පීඩන කළාපයේ වර්තමාන තත්ත්වය .
මේවනවිට මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත්, ඒ අනුව එම පද්ධතිය…
නව වසර ආරම්භ කරමින් ජනපති ශ්‍රී දළඳා වන්දනා කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) සිය මහනුවර සංචාරය අතර තුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා…
කොළඹ නගර සභාවේ අයවැය දිනන්න අපේ මන්ත්‍රීවරයෙක් පොලිසියේ රඳවා ගත්තා
කොළඹ මහ නගර සභාවේ සතියකට පෙරදී පරාජයට පත් මංගල අයවැය, දෙවන වර ඉදිරිපත් කිරීමේදී පාලක ජාතික…
කනිෂ්ඨ ලෝක කුසලානයට ශ්‍රි ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන්…