රාජ්ය අංශයේ සේවකයන්ට ඔවුන් සඳහා නියමිත නිළ ඇඳුමට අමතරව ආගමික සම්ප්රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට පැහැදිලිවම ඉඩ…
Category: News
මාස 9 ට ස්ත්රී දූෂණ 169 ක් .
වසරේ ගතවූ පළමු මාස නවය තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 364 ක් ලැබී ඇති…
”දීපචෙල්වම් ප්රදිපන්ගේ පොත් වහා නිදහස් කරනු .” මානව හිමිකම් කොමිසමෙන් රේගුවට නියෝගයක් .
ලේඛක දීපචෙල්වම් ප්රදීපන් විසින් රචිත දෙමළ භාෂා කෘති දෙකක් ශ්රී ලංකා රේගුව විසින් අඛණ්ඩව අත්අඩංගුවේ තබා…
දිවයිනේ බොහෝ ප්රදේශවලට මි.මි 150 ඉක්මවනා මහ වැසි .
අද (13) දින, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වීමේ හැකියාව…
වජිරට මැතිව් පීරිස් පියතුමා මතක් වෙයි .
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්ය වජිර අබේවර්ධන ගලගොඩ අත්තේ ඥානසාරගේ චීවරය බන්ධනාගාර නිළධාරීන් විසින් ඉවත්කිරීම…
ඥානසාර හිමිට දඬුවම ගැන හිටපු අග විනිසුරු අදහස් දක්වයි .
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්රණයක්ද…
චාමර සම්පත් 23 දා දක්වා රිමාන්ඩ් .
අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රි චාමර සම්පත් දසනායක එළැඹෙන ඔක්තෝබර් 23…
ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා ප්රබල දේශපාලනඥයෙක් වීඩියෝ තාක්ෂනයෙන් නිරීක්ෂණය කරාලා .
බන්ධනාගාරය තුළදී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුකර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක…
මත්ද්රව්ය ජාවාරමෙන් උපයන මුදල් ජනමාධ්ය ආයතනවලට යොදවන බව ජනපති කියයි .
මත්ද්රව්ය ජාවාරමෙන් උපයන මුදල් සිය රජයට පහරදීම සඳහා ජනමාධ්ය ආයතන, යූටියුබ් නාලිකා, වෙබ් අඩවි සහ විරෝධතා…
මහින්ද කහඳගම තව දුරටත් රිමාන්ඩ් .
මත්ද්රව්ය සමග අත් අඩංගුවට ගෙන මේ වනවිට රඳවාගෙන ප්රශ්න කරමින් සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ…