ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා…
Category: News
වයස වැඩි නම් ATM කාඩ් බෑ – ලංකා බැංකුවෙන් කැකිල්ලේ තීන්දුවක්
වයස අවුරුදු 92ක් වන විශ්‍රාමික ගුරුවරයෙක් ATM කාඩ් පතක් ලබාගැනිම සදහා ලංකා බැංකුවේ බද්දේගම ශාඛාවට ගිය…
ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නෑ – සංචාරය අවලංගුයි
සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන්ගේ ලංකා සංචාරය අවලංගු වී තිබේ සිනමන් හෝටල් සමූහයට අයත් සිටි ඔෆ්…
අද අලුයමත් වෙඩි
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට අද (16) අලුයම 4.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුයෙකු විසින් වෙඩිතැබීමක්…
විදෙස්ගත ලාංකිකයින්ට ඔන්ලයින් පාස්පෝට් ගන්න මේ වසරේ සිට පුළුවන්
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම…
භාතිය අවසන් හුස්ම හෙළයි
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.
කොන්දේසි මත දුමින්දට ඇප
රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින…
රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන…
මාස 7ක කාලය තුළ දිවයින පුරා වෙඩිතැබීමේ සිදුවීම් 68ක්
මේ වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා වෙඩිතැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇතැයි…
දෙමටගොඩ කුණු ගොඩේ ගින්නක්
අද අලුයම එකයි තිහට පමණ දෙමටගොඩ ගින්නක් හටගෙන තිබෙනවා දෙමටගොඩ මස් මඩුව ලෙස හඳුන්වන ප්‍රදේශයේ වේළුවන…