නියමු යාත්‍රාවකට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධිය ගැන සංජය මහවත්තගෙන් රහස් පොලිසියට ප්‍රකාශයක්

ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි…

DIVA දෑතට දිරියක්

ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැද පළාතේ අනුරාධපුරයේදී පැවැත්වූ ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගැයීමේ උත්සවයක් පසුගියදා අනුරාධපුරයේ නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.…

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පාර කපයි

කම්කරු අමාත්යංශය යටතේ පවතින ප්රධාන ආයතනයක්වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වඩා කඩිනම් සහ ඵලදායි කිරීමේ අවශ්යතාවය පිළිබඳව…

කිරි සම්බා හැංගූ ව්‍යාපාරිකයාගේ සහල් තොගය රාජසන්තක කෙරේ

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් රාජසන්තක කරයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගිය…

ජවිපෙ දේශපාලන පක්ෂ ඝාතනය කරන හැටි

ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස…

ත්‍රීවිලරයක් ඇඟට කැපුවා- ගමම වටකර දෙන්නව මැරුවා(VIDEO)

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන්…

මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඍජුවම කාන්තා දායකත්වය ලබාදිය හැකි මංපෙත් විවර කිරීම නව රජයේ අරමුණයි

 – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු –  මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඍජුවම…

වැට් හොරුන්ට කුඩ ඉහළන ජනමාධ්‍ය අමාත්‍යාංශය

අද ලංකාවේ ලොකුම වැට් බදු වංචාව සිදු කරන ආයතනය ‘ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි’. රූපවාහිනි සංස්ථාව නො…

අය වැය විවාදය හා විදුලිබල අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්තිය ඉදිරි වසර 5 ට ලංකාවේ වැදගත්ම සංවර්ධන හා ජාතික ආර්ථික වැඩසටහනයි. එය ප්‍රධාන…

හේවගේ නිසා එළියට ආපු දේශපාලනයේ කුලයේ ප්‍රශ්ණය

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර…