චීන පර්යේෂණ නැවි ලංකාවේ මුහුදු සීමාවට පැමිණියහොත් එයට විරෝධය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටී. ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන…
Category: Lead Story
කෙදිරිගෑවොත් හිටපු ජනපතිවරුන්ට ආරක්ෂකයන් නැති කරනවා – ජනපතිගේ සැර කතාව නරඹමු(VIDEO)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා ලබාදී ඇති ආරක්ෂක නිලධාරීන් හැට දෙනා මදි යැයි කෙදිරිගෑවොත් එම හැට දෙනාත්…
පැල් රකින විට ගංවතුර ඇවිත් – දෙන්නෙක්ව බේරාගත් හැටි (PHOTOS )
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන්…
හුළුගඟට සුපිරි ජීප් රියක් වැටේ – දෙන්නෙක් මිය ගිහින් ..අයෙක් අතුරුදන්(PHOTOS)
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල…
වික්ටර් අයිවන් සමුගනී
රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා. රාවය පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වන…
නැගෙනහිර පළාතේ පාසල් හෙට නෑ
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට(20 ) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව…
විදේශ සේවා සභාපති ඇතුළු පාර්ශව කිහිපයක ‘එරෙහිව’ මනුෂගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා ජාවාරම්…
ගල්කිස්ස සිරිපාල මාවතේ වෙඩි තැබීමක්
ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයෙන්…
ගන්දර තලල්ලේ බස් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් – 35ක් රෝහලේ(PHOTOS)
මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව…
අද දුම්රිය ගමන් වාර 28 ක් අවලංගුයි
දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර…