වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා…
Category: Lead Story
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව එකඟවෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ…
ඊමානියා අරාබි පාසලේ උපාධි උත්සවය ආණ්ඩුව මගහරියි .
තිහාරිය ඊමානියා අරාබි පාසලේ උපාධි ප්‍රධානෝත්සවයට ඇරයුම් ලද රජයේ මැති ඇමතිවරු එම උත්සවයට සහභාගී නොවීම මුස්ලිම්…
හිටපු ජනපති ලේකම් තව දුරටත් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල…
නව ත්‍රස්ත විරෝධී පනත ගැන යුරෝපා සංගමයේ නියෝජිතයන්ට කරුණු පහදයි
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ යුරෝපා…
අනපේක්ෂිත මොහොතක ජනපති වතුකම්කරුවන් අතරට.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වතු කම්කරුවන් පිරිසක් අතර අනපේක්ෂිත හමුවක් අද (11) පෙරවරුවේදී සිදුවිය .…
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප .
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ තීරයේ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත…
අමරකීර්ති අතුකෝරළ මැරූ මන්ත්‍රී මැරූ අරගලකරුවන් 12 දෙනෙක් පෝරකයට
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 අරගල සමයේදී දී ඝාතනය කිරීම…
සෞඛ්‍ය ඇමතිගේ ටික්ටොක් බැලිල්ලට නාමල් හරස් වෙයි.
පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තින්දුව අද.
පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ…