ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී…
Category: Lead Story
කැකිරාවේදී පලාගිය වැලිගම සභාපති ඝාතකයා නාවින්නේදී අත් අඩංගුවට .
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ඊයේ රාත්‍රියේදී මහරගම නාවින්නේදී අත්අඩංගුවට ගෙන…
දකුණු ආසියාවේ වේගවත්ම තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේ
ඉන්දියාවේ රංචි හි දී පැවැත්වෙන සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ ආධිපත්‍යය තවදුරටත්…
මාලිමාවෙන් කෑගල්ලට දැවැන්ත සංවර්ධන වැඩක්. ආශීර්වාද ගන්න පහන් පැලකුත් හදලා
කෑගල්ල නගරාධිපති නිමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් නගරයේ කානුවලට කොන්ක්‍රීට් සැලැබ් දැමීමේ ව්‍යාපෘතියක් උත්සවාකාරයෙන් ආරම්භ කර තිබේ. මේ…
රේගුව රඳවා ගත් වාහන නිදහස් කරන්නට අළුත් ගැසට්ටුවක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ .…
අනතුරට පත් වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩළය හම්බන්තොට වරායට ගෙන එයි .
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වණිජ නෞකාව වෙත ගිය ශ්‍රී ලංකා…
පාසල් සිසුනගේ පෞර්ෂ්‍යත්ව වර්ධනයට මහනුවරින් වැඩසටහනක්.
අනාගත දරු පරපුර සාරධර්ම බවින් සම්පූර්ණ නොකළහොත් ශ්‍රී ලංකාව කෙදිනකවත් ආචාරශීලි රටක් බවට නොවනු ඇතැයි මධ්‍යම…
බද්දේගම ප්‍රදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ…
මහජන ආරක්ෂක අමාත්‍යවරාය විශ්වාසභංගයක්
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
කාලගුණය අවධානම්! මුහුදු යන එපා .
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු කළාපය අද (25) උදෑසන 05.30 ට පමණ පීඩන…