රන්මිණි තැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM)…
Category: Lead Story
දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට
දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන ගැලීටෝස් (Galitos), ග්‍රිල් චිකන් සහ මිරිස් රසැති…
මීටියාගොඩ වෙඩි තැබීමෙන් කාන්තාවක් මරුට
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු එම අවන්හලේ අයකැමි ලෙස කටයුතු කළ…
1400 ක් මරා දමුවාට හිටපු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියමකර තිබේ. ඒ…
කබ්‍රාල්ට එරෙහිව පැනවූ නඩුව ව්භාගයට නොගෙනම වීසී කරයි
තීනියාවල පාලිත හිමියන් විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව 2021 දී ගොනු කරන…
නීතීඥ ගුනරත්න වන්නිනායක සමථ වීම ප්‍රතික්ෂේප කරයි
පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අතර ඇති වූ…
පොලිසිය ඉවත්කළ බුදු පිළිමය පොලිසියම නැවත ගෙන එයි .
ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධි රාජ විහාරයට ඇතුළුවී පොලිසිය විසින් රැගෙන ගිය එහි බුද්ධ ප්‍රතිමාව අද පොලිසිය…
අටමස්ථානාධිපති නායක හාමුරුවෝත් මහින්දගේ ගෙදරට
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව් ඇත. හිටපු ජනාධිපතිවරයාගේ…
කාගීල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ ත්‍යාග වවුචර් නිකුත් කිරීම අත් හිටවයි. සිස්ටමුත් වැට්ලා
ප්‍රකට සුපිරි වෙළඳ සැල් ජාලයක්වන කාගීල්ස් හී ත්‍යාග වවුචර් නිකුත් කිරීම ඇණ ඇති බව වාර්තා වේ.…
ස.ජ.බ ට පොල් ගසන්නට ආණ්ඩුවෙන් පොල් අරන් දීලා
සමගි ජන බලවේගයට එරෙහිව පොල් ගසන්නැයි ආණ්ඩුවේ පිරිස් වතුකරයේ ජනතාවට පොල් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී…