ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර සිය මැයි දින රැළිය නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ…
Category: Lead Story
පිල්ලෙයාන් රඳවා තබා ගැනීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි .
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා…
සජීන් වාස් රිමාන්ඩ් .
රුපියල් මිලියන 243.8 ක මුදලක් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ වැලක්වීමේ කොමිසම…
විදුලිය බෙදාහැරීම EDL සමාගමට පවරා දෙයි .
2024 අංක 36 දරන විදුලිබල පනත බලාත්මක වීමත් සමගම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් කලින් හසුරුවන…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු පීඨයට කොටි ප්‍රහාරයක් .
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්ස්‍රය තුළ කොටි කිහිපදෙනෙක් වාර්තා වීම නිසා එහි නොසන්සුන් තාවයක් හටගෙන ඇත . ඒ…
ඉරානය සිය නව අධ්‍යාත්මික නායකයා පත්කරගනී .
ඉරානය සිය අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි…
ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව මැදපෙරදිගින් සිය නිළධාරීන් ආපසු කැඳවයි .
මැදපෙරදිග යුධ උණුසුම වේගයෙන් ඉහළ යමින් තිබියදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සෞදි අරාබියෙන් සහ එක්සත්…
රුසියානු බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්දීයාව අර්බුදයක . .
හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනයට අවහිර සිදුවීමත් සමග ලෝක බොරතෙල් සැපයුම් මාර්ග අවහිරව ඇත . එම හේතුවෙන්…
යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි
2026 වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මාර්තු මාසයේ සංචරකයන්ගේ පැමිණීමේ අඩුවක් දැකගත හැකි බව වාර්තා වේ…
2022 ට වඩා හොඳින් තෙල් මිල ඉහළ යාම දරාගන්න දැන් අපිට පුළුවන්.
2022 මූල්‍ය අර්බුදය පැවති කාලයට සාපේෂව වර්තමානයේ ශ්‍රී ලංකාව තෙල් මිල ඉහළ යාමෙන් ඇතිවන කම්පන අවශෝෂණය…