දේශබන්දුගේ කැපෙන වරප්‍රසාද

අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු…

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන…

වෘෂන කෝෂවලට හානි කර පුංචි පුතාව මැරූ පාපතරයන් ගැන උසාවියේදී හෙළිවූ හැටි(VIDEO)

දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ…

කළුතර මනාප යළි ගණින්න රාජිතගෙන් පෙත්සමක්

ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර…

සරසවි පුතුගේ හිසට පහරදී තාත්තා වස බීලා

බළන්ගොඩ මස්පැන්න ප්‍රදේශයේ පදිංචි පියකු මිදුලේ පාඩම් කරමින් සිටි තම පුතුගේ හිසට පොල්ලකින් පහරදී බරපතළ තුවාල…

දේශබන්දු අද බාරවෙන වේලාව මෙන්න

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න(VIDEO)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේරජයට අයත් ඉඩම් ව්‍යාජ…

සී.සී.ටීවි කැමරා පද්ධති නැති බස් ධාවනයෙන් ඉවතට

ඉදිරියේදී පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම බස් රථවල සී.සී.ටීවි කැමරා පද්ධති සවිකර…

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ…

මර්වින් සිල්වා අත්අඩංගුවට(VIDEO)

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.