මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු…
Category: Lead Story
කොළඹ උද්ධමනය පහළට
2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර්…
අතහැර දැමූ වාහන ගැන නිවේදනයක්
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළා. නව…
හිටපු ජනපති මෛත්‍රි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වුණා. එම අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු…
පසුගිය වසර සඳහා බදු ගේවීමට ලබා දුන් අවසන් දිනය අදයි
ඒ අනුව ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙක්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම…
ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ අවසන් තීරණය අද
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.…
සජබ හෝමාගම සංවිධායකගේ නමත් කප්පම් නම් ලැයිස්තුවක – අවුරා ලංකා සභාපති අධිකරණයේදී අනාවරණයක
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට…
බදු ගෙවිය යුතු අවසන් දවස
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බදු අද (30) ගෙවා අවසන් කළ යුතුවනවා. ගෙවීම් පැහැර…
සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණිට
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය ඔක්තෝබර් 01සිට
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01සිට…