හෝමාගම රණවිරුගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (18)…
Category: Lead Story
අලුත් ආණ්ඩුවේ තෙල් සභාපති පඩිය ඩබල් කරගෙන – වයිෆ්ටත් සීමා රහිත දිමනා
නව ආණ්ඩුව යටතේ පත්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරය සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා තමන්ගේ වැටුප් හා දීමනා…
වැසි වාර කිහිපයක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට (දෙසැම්බර් මස 18 දිනඋදෑසන වන…
හිටපු ජනපති රනිල් වත්මන් ජනපතිව පසසයි
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන…
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ නම් ලැයිස්තුව
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් රැසකගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. එම නම්…
කාවින්ද ජයවර්ධනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නෑ ?
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත…
පාර්ලිමේන්තු වෙබ් අඩවිය වහලා වැරදි හදාගෙන නැවත අරින්න
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා…
අතවර කිරීමේ සිදුවීමක් නිසා ‘ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු’ අත්අඩංගුවට
ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.
මන්ත්‍රීවරුන්ගේ ආචාර්ය මහාචාර්ය පට්ටම් අයින් කරන්න දිලිත්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් තියෙන මහාචාර්ය, ආචාර්ය යන්න සභාවේ ආමන්ත්‍රණයේදී අයින් කරන්න යෝජනා කරනවා. මේවා වෘත්තීන්. සභාවේ…
කතානායකට එරෙහි නැවත විශ්වාසභංගයක් ගේන්න ඉඩ නොලැබේවා – සජිත් අලුත් කතානායකට සුබපතපු හැටි
නව කතානායකවරයාට සුබ පැතුම් එක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්…