අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ…
Category: Lead Story
පස් කණ්ඩිය තිදෙනෙක් බිළිගනී .
අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ දී කඩාවටුන පස් කන්ඩියකට යටවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතිබව අහංගම පොලිසිය පවසයි .…
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි .
එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ . එම පියවර…
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුව සහිත මුද්දරයක් එළිදැක්වේ .
1925 නිහඬ චිත්‍රපට යුගයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකික සිනමාවේ ඉතිහාසය 2025 දී අභිමානවත් සියවස් සන්ධිස්ථානයට ළඟා…
චීනය විදුලියෙන් ක්‍රියා කරනා බස් 100 ක් ශ්‍රී ලංකාවට ලබාදෙයි .
විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති…
රමේෂ් පතිරන නැවතත් පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.…
බලංගොඩ කස්සප හිමි ගැන අභියාචනාධිකරණයේ තීන්දුව
ත්‍රිකුණාමලයේ වරාය පාරේ බුදුපිළිමයක් ස්ථාපිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට…
අයිස් තොගයක් සමග දෙදෙනෙක් අත් අඩංගුවට .
මාදම්පිටිය පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන…
මම වැරදිනම් අධිකරණයට යන්න .
වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් හමුවී කතාබහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍යම් හි…
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී .
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම…