අලුත්කඩේ අධිකරණ භූමිය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති අතර ගනේමුල්ල සංජිව එහිදී මරණයට පත්ව ඇති බව වාර්තා…
Category: Lead Story
හරක් කටාට පැනයාමට ආධාර අනුබල දුන් කොස්තාපල් ඇතුළු හතරක් ඇල්ලූ හැටි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන්…
මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චිගේ කට වහලා – ඩේලිමිරර් එකට එරෙහිව කට ඇරලා(VIDEO)
තමන්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි කළ…
මිද්දෙණියේ වෙඩි තබා තාත්තයි දුවයි මරලා(VIDEO)
තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි …
අපේක්ෂකයන්ගේ ඇප මුදල් නැවත ගෙවනවා
පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට පෙර 2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ…
අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට රු494000කට අධි චෝදනා
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ. ඔහු සිවිල් ගුවන් සේවා…
පාසලේ වැසිකිළියේ දී ‘සිසුවියක්ව අපයෝජනය කරන්න හැදූ’ පොලිස් නිලධාරියා
මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී…
ඡන්දෙදි කිව්වත් ‘රාජ්‍ය සේවක වැටුප්’ සමාලෝචනයක් කරන්නේ නෑ – මාලිමාවේ නියෝජ්‍ය ඇමති
මැතිවරණයේදී පොරොන්දුවූ ආකාරයට රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට සමාලෝචනයට ලක් නොකරන බව කම්කරු හා ආර්ථික…
කිව්ව දේවල් කරන්න බෑ – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති පිළිගනී
තෝරාගත් භාණ්ඩ සදහා වන වැට් බද්ද බිංදුවට ගෙන ඒම උපයන විට බද්ද රුපියල් ලක්ෂ දෙකක සීමාව…
පාන්පිටි මිල රුපියල් 10කින් අඩු කෙරේ
හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව…