ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට…
Category: Lead Story
පොලිස් නිළධාරියෙක් මෝටර් රියකට යටකර මරා දමයි .
අද දින (2026.01.01) අලුයම් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි…
සමලිංගික වෙබ් ලිපිනය සහිත මොඩියුලය මුද්‍රණය කිරීමට කෝටි හතක් වැය කරලා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට…
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රුපියල්…
අගමැතිණියගේ ෆේස්බුක් පිටුවට ප්‍රහාරයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවි ලිපිනය සම්බන්ධයෙන් විධිමත්…
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි එම තනතුරෙන් ඉවත්වන බව අද…
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ සිය සේවා අත්හිටවති.
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කිරිමට තරම් භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බව පවසමින් එම කාර්යාලයේ සේවකයින්…
කොළඹ අයවැය දෙවන වතාවේ සම්මත වෙයි.
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද…
නාගොඩ රෝහලේ වෙඩි තැබීමක්
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුව ඇතිබව වාර්තා වේ. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවූවෙකු ඉලක්ක…
ජොනී පලායද්දී පුතා අත් අඩංගුවට .
ලංකා සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිත කරමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු…