දුම්රිය සේවා වසරක් ඇතුළත මහනුවර දක්වා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය…
Category: Lead Story
රනිල්ගේ ප්‍රශ්ණයට නීතිපති වැට උඩ .
එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්…
ට්‍රම්ප්ගේ නොබෙල් සාම ත්‍යාග බලාපොරොත්තුව බිඳ වැටේ .
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග…
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් .
වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්…
අඩු පීඩන කළාපයේ වර්තමාන තත්ත්වය .
මේවනවිට මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත්, ඒ අනුව එම පද්ධතිය…
නව වසර ආරම්භ කරමින් ජනපති ශ්‍රී දළඳා වන්දනා කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) සිය මහනුවර සංචාරය අතර තුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා…
කොළඹ නගර සභාවේ අයවැය දිනන්න අපේ මන්ත්‍රීවරයෙක් පොලිසියේ රඳවා ගත්තා
කොළඹ මහ නගර සභාවේ සතියකට පෙරදී පරාජයට පත් මංගල අයවැය, දෙවන වර ඉදිරිපත් කිරීමේදී පාලක ජාතික…
කනිෂ්ඨ ලෝක කුසලානයට ශ්‍රි ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන්…
ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක සබැඳියාව එක් කිරීමේ වගකීම නිළධාරිනියක් බාරගනී.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩුලයකට සමලිංගික වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියක…
ලාභ නම් බෝනස්, පාඩුනම් දීමනාවක් . ලංගම සේවයන් ගැන ආණ්ඩුවේ ස්ථාවරය.
ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට…