සති දෙකක කාලයක් පුරා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා ඉරානයේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව…
Category: Lead Story
හරිනීගේ ඉරණම විසඳෙන හැටි ටිල්වින් පවසයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදුවිය හැකි බවට පැතිරයන ප්‍රචාරය පිළිබඳව ජනතා විමුක්ති…
චීන විදේශ ඇමති අද රාත්‍රී ශ්‍රී ලංකාවට .
චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. චීන විදේශ අමාත්‍ය වැන්ග්…
කල් දැමූ උසස් පෙළ විභාගය හෙට නැවත ආරම්භ කරයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට…
අනවසර විදුලි රැහැන් නිසා දෙදෙනෙක් මරුට.
අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් ඊයේ දිනය තුළ පුද්ගල මරණ දෙකක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග…
මිහින්තලේ නාහිමිට ලාල් කාන්තගෙන් දොස්
මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි අධ්‍යාපනය සම්බන්ධයෙන් ‘කුණුහරප’ අදහස් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම,…
තවත් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරයි .
මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2018 දී ඉන්දියාවේ පිහිටුවන ලද මුස්ලිම්…
වසරක් ඇතුළත කෝච්චිය නුවරට යවනවා.
දුම්රිය සේවා වසරක් ඇතුළත මහනුවර දක්වා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය…
රනිල්ගේ ප්‍රශ්ණයට නීතිපති වැට උඩ .
එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්…
ට්‍රම්ප්ගේ නොබෙල් සාම ත්‍යාග බලාපොරොත්තුව බිඳ වැටේ .
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග…