මහ මැතිවරණයේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ අද (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
Category: Lead Story
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අත්අඩංගුවට
නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලාංකිකයින් 58…
ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක්
දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු…
තැපැල් ඡන්ද අදින් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි. පසුගිය මස 30,…
ගම්පහ දේශපාලන රැස්වීමක් නවත්වයි
දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ඊයේ (6) දහවල් ගම්පහ සණස ගොඩනැඟිල්ලේ පවත්වමින් තිබූ රැස්වීමක් නතර කිරීමට මැතිවරණ…
අම්පිටිය මීකණුව අසල වැටී සිටි අයෙක් මරුට
මහනුවර අම්පිටිය මීකණුව මාර්ගයේ වැටී සිටි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.…
රත්වත්තේ හා බිරිඳ යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…
ජනතාව බලාපොරොත්තු වන විදියට තෙල් මිල අඩු කරන්න බෑ – තෙල් සංස්ථාවේ සභාපති කියයි
ජනතාව බලාපොරොත්තු වන ආකාරයට ඉන්ධන මිල අඩු කළ නොහැකි බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නීතිගත…
හේමසිරි සහ පූජිත නඩුව යළිත් කරළියට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර…
සුනිල් ජයරත්න සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපති
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය…