දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. අද දින සිට ඉදිරි දින කිහිපයේ…
Category: Lead Story
ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඇයි ? – ඇස් රතුවෙන්න ජනපති කිව්ව කතා
ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඇයි ? මෙහෙම ඇහුවේ ජනාධිපතිවරයා නීතිපතිගෙන් . ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට සම්බන්ධ…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ‘සුදත්ත තිලකසිරිට එරෙහි නඩුව’ කැඳවයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති CA/COC/01/2025 අංකය…
ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත්වීම්
තානාපති කාර්යාල දේශපාලනීකරණය කිරීම පිළිබද විවේචන ඉදිරිපත් කළත් ලෝකයේ ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත්වීම් කිරීමට…
කතරගම දේවාලයට විගණනය පැනලා – අතටම අහුවෙයි..විගණනය නවත්වයි
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05 වැනිදා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන…
වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් cපවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල…
කෙහෙළිය ලක්ෂ 959..ජොන්ස්ටන් ලක්ෂ 934..ජොන්ස්ටන් 934 – මෙන්න අරගලය නිසා මැතිඇමතිවරු ගෙවල්වලට ගත්ත වන්දි මුදල් ලිස්ට් එක(VIDEO)
අරගලය අවස්ථාවේ තමන්ගේ නිවාස වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු ලබාගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා…
වීසා වංචාව වැනි සිදුවීම් ගැන බලධාරීන් නිහඬ ඇයි
2015 සිට 2020 දක්වා කාලය තුළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහා මිලදීගෙන ඇති භාණ්ඩ අස්ථානගතවීමක් සම්බන්ධයෙන් එවකට…
නීතිපති එරෙහිව ලසන්තගේ දියණිය සටන අරඹයි – දෝෂාභියෝගයකින් පන්නන්න කළ ඉල්ලීම මෙන්න(VIDEO)
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත…
හොරට හැදූ ප්‍රාඩෝ රථය කොටස් කරලා – හිටපු මන්ත්‍රී හැංගිලා
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා භාවිත කළ බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද…