A complaint has been filed with the Commission to Investigate Bribery or Corruption against former MPs…
Category: Lead Story
උදය ගම්මන්පිල සහ නන්දන ගුණතිලකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට…
ඇමරිකානු යෝජනාවට හමාස් සංවිධානය එකඟ නැතිනම් සඳුදා සිට ලෝක යුද්ධයක්
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත්කර ඇති සාම සැළැස්ම හමාස් සංවිධානය පිළිනොගන්නේනම් ඔවුනට දරුණු විනාශයකට මුහුණ දීමට…
මහින්දගේ වෙඩි නොවදින රථය ආපසු ගනී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී තිබූ වෙඩි නොවදින රථය නැවත භාරදී තිබේ. හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන්…
මනූෂගේ ඇප අයදුම්පත ගැන අධිකරණයෙන් නියෝගයක් .
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර තමා අපෙක්ෂිත ඇපයක් මත මුදාහරින…
අගෝස්තු මාසයේ සංචාරක ආදායම පහළ යයි
ඉකුත් අගෝස්තු මස සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලද විදේශ විනිමය ආදායම 8.2% කින් පහත වැටී ඇත.…
ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙනා විදේශ විනිමය ඉහළයයි
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් ලංකාවට එවනු ලබන විදේශ ප්‍රේශණ අඛණ්ඩව වර්ධනය වන බව ශ්‍රී ලංකා මහ…
අද හවසට ලොකු වැස්සක් .
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ…
2020 ටී 20 තරගවලිය සඳහා සිම්බාබ්වේ සහ නැමීබියව සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්ත්වයෙන් පැවැත්වෙන 2026 20 – 20 පිරිමි ලෝක කුසලානයට අප්‍රිකානු කලාපයෙන්…
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට නඩු දානත් පුළුවන්, නොදාන්නත් පුළුවන් .
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ සම්බන්ධයෙන් ඊයේපැවති මාධ්‍ය හමුවක්දී අල්ලස් හෝ…