සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර ඇත.…
Category: Lead Story
මහදවල් මල සිරුරක් මහමග තබා පලා ගිය රියදුරු අල්ලයි(VIDEO)
ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද…
ඊයේ රෑ දෙවුන්දර දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස ‘දෙදෙනෙක්ව’ වෙඩිපිට වෙඩි තබා මරා දමයි(VIDEO)
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ තරුණයින් දෙදෙනෙකු…
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව…
කොළඹ අපරාධ කොට්ඨාසයේ 6 දෙනාට ඇප
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිට අද (21) දින අධිකරණයට භාර වූ…
විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති
විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ…
වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිසියේ 6ක් උසාවියට
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද…
බැලුමකට බිළිවූ පුංචි පුතා- නෙළුවෙන් ඇසෙන දුක්බර කතාව
නෙළුව ප්‍රදේශයේ දරුවෙක් බැලුමක් හිරවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකොළොස් හැවිරිදි දරුවෙකුයි.
වාරියපොළදී ගුවන්යානයක් කඩා වැටේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම…
වරාය සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලක්ෂයකින් ඉහළට? – ඇමති එකඟ ලු
වරාය සේවකයන්ගේ වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම ඇතුළු සහන කිහිපයක් සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා…