ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී…
Category: Lead Story
මහින්දගේ වෙඩි නොවදින රිය නැවත දෙන්නට ආණ්ඩුව සූදානම්
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සපයා තිබූ ප්‍රතිපදන අහෝසි…
මොහොමඩ් රිස්වි හසන් මාලදිවයිනේ නව මහකොමසාරිස් ධූරයට.
මාලදිවයින ජනරජය සදහා පත් කළ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන්, ජනාධිපති ආචාර්ය මොහොමඩ්…
අල්ලස් ලොක්කාගේ පත්වීම නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වෙලා – දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්ණයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රංග දිසානායක පත් කිරීමේ ක්‍රමවේදය නිසි…
අනුරාධපුර වෛද්‍යවරිය සම්බන්ධ සිදුවීම. හිටපු යුධ සෙබළා ඇපමත මුදාහරී.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිදුවීමට සැකපිට අත් අඩංගුවට ගත් හිටපු…
ශ්‍රී ලංකාවට අදාල යෝජනාවක් ජිනීවා සමුළුවේදී බලහත්කාරයෙන් සම්මත කරගනී .
අද (06) දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව…
පාර පනින්න ගිය කාන්තාවන් තිදෙනෙක් මෝටර් රියකට යටවී මරුට.
ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ. මාර්ගය හරහා ගමන්…
දේශපාලනික අතපෙවීම් නිසා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති .
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය බරපතල ලෙස දේශපාලනීකරණයවීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක්…
ටී 56 පතරොම් තොගයක් කුඹුරකින් හමුවෙයි .
කල්ලංචිය, කනදරාව කුඹුරු ඉඩම් වල දමා තිබූ T56 පතුරම් 46 ක් සොයා ගෙන ඇත . 119…
බෙලිඅත්තේ සනා ගැන කියන්නට විමල් තංගල්ලේ යයි.
පොලිස් අත් අඩංගුවට පත්ව සිටිනා බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන ඉරිදා තංගල්ල…