මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස්…
Category: Lead Story
දණගස්වා වෙඩි තියයි..උණ්ඩ 15කින් උස්වැටකෙයියාව මරබියට පත් කළ හැටි මෙන්න(VIDEO)
උස්වැටකෙයියව මෝගන්වත්ත පිටුපස වෙරළ තිරයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කල්ලි…
විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට පනින්න උදවු කළ පොලිස් ලොක්කාටවසර හතරක සිරදඬුවම්
ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ”…
ගනේමුල්ලේ සංජීව ඝාතකයා ඇල්ලීම නාට්‍යක් – මෙන්න ඇත්ත කතාව
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ මහමොළකරු වු ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් ඉතාලියේ සිට ඊට අදාළ සියල්ල මෙහෙයවා ඇතැයි බුද්ධි…
ගනේමුල්ල සංජීවගේ ඝාතකයාට පොල්ල – මෙන්න ඝාතන කොන්ත්‍රාත්කරු කළ දේ(VIDEO)
ගනේමුල්ල සංජීවගේ ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරු පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන්නේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පර්ශ්වයෙන්ම…
ගනේමුල්ලේ සංජිව ඝාතනය ගැන පොලිසිය සොයන තරුණිය මෙන්න
ගනේමුල්ලේ සංජිව ඝාතනය සම්බන්ධයෙන් සැකකාර තරුණියක් පිළිබඳව පොලිසිය නිවේදනය කර තිබෙනවා. ඇය පිළිබඳව තොරතුරු ඉහතින් නැරඹිය…
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ජීවිතයෙන් සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත්…
පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීව උණ්ඩ හමුවේ
හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත. මෙම දරුවන්…
මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අලි 5ක් මරණයට
ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී…
තාත්තයි ළමයි දෙන්නගේම ජීවිත ‘මහ පාරේ අවසන් කළේ’ දේශපාලන උවමනාවටද – වීරකැටියේ ලේ අස්සෙන් පොලිසියට දැනුණු ඉව(VIDEO)
අරගලය පැවති සමයේ දී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු…