ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මීට සුළු වේලාවකට පෙර මාලදිවයිනය බලා පිටත්ව ගොස් තිබේ.
Category: lead news
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ගැන කිසිඳු සාකච්ඡාවක් තිබුණේ නෑ
ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද…
අද දිවුරුම් දුන් නව අගවිනිසුරුවරයාගේ තොරතුරු
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා…
ගුවන්යානයක හදිසි ගින්නක්
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරු ?
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
නිලන්ත ජයවර්ධන නෙරපයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික…
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන්…
ධීවරයින්ට රතු නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා…
විදෙස්ගත ලාංකිකයින්ට ඔන්ලයින් පාස්පෝට් ගන්න මේ වසරේ සිට පුළුවන්
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම…
භාතිය අවසන් හුස්ම හෙළයි
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.