Category: lead news
සෑම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්ම ජවිපේ ඒකාධිපති ආඥාදායකත්වයට යටත් කර ගැනීමේ ආඥාවක්
රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අප රටේ විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී තරුණ සේවා සභාව, යෞවන සමාජ…
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් බිලියනය ප්‍රමාණවත් නෑ
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් බිලියනය ප්‍රමාණවත් නොවන බව නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසනවා. වැඩිදුර තොරතුරු පහතින්…
ඉන්දියාවෙන් ලැබුණු දෑවැද්දට අවුරුදු 38යි
ඉන්දියාවෙන් ලැබුණු දෑවැද්දට අවුරුදු 38යි. වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.
කොටේ අදින ආණ්ඩුව
මේ ආණ්ඩුවත් කොටේ අදින බව උවිඳු විජේවීර පවසනවා. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.
විපක්ෂ නායකගේ ඛේදවාචකය පසුපස ඉන්න පොලිස් ලොක්කා
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා ඊයේ (29දා) අලුයම සිය නිවසේ දී ඔහුගේ බිරිඳ…
අඩු මිළට ලංකාවට ගෙනා වාහන 300ක් ආපහු හරවා යවන්න සුදානම්
අඩු මිළට ලංකාවට ගෙනා වාහන 300ක් යළි හරවා යැවීමට රේගුව තීරණය කර ඇති බව වාර්තා වනවා.…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
බ්‍රේක් නෑ.නිදාගෙන නෑ.අංක නෑ.ඇන්ජිම අක්‍රීය කරන්න බෑ. කනත්තට හැරෙව්වා නම් බේරෙනවා – ජිවිත බිලිගත් ගංජා ගහපූ රියදුරු සහ වාහනය ගැන හෙළිවුණු තොරතුරු
ඊයේ දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන 07 වනදා දක්වා…
ලහිරු වීරසේකර අත්අඩංගුවට
යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය කියයි. එම ප්‍රදේශයේ…