මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් අද (12) නාවික හමුදා භාරයට ගෙන තිබේ. ගැඹුරු…
Category: lead news
පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම…
දේශබන්දු තෙන්නකෝන්ට ඇප
දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබාදී තිබෙනවා. ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව…
නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නා ලෙස නියෝග
උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම…
අනුරගේ ආසාව රනිල් හෙළිකරයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලංකාවේ සිට පිටත්ව යාමට අනුරාධපුර ගුවන් හමුදා කදවුර ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් බවට පත්…
කටුනායක 18 කණුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්
කටුනායක වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි සීදුව ප්‍රදේශයේ…
අද කොළඹ පදිංචිකරුවන්ගේ සෙවණැල්ලත් අතුරුදන්වූ හැටි(VIDEO)
ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වීම හේතුවෙන් අද දහවල් 12.12ට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ සෙවණැල්ල…
අළුත් අවුරුදු කටේ මහින්දට අමාරුද(VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.…
ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ…
නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය ආවරණ කටයුතුවලදී ‘ඉන්දියාවට කිරි’ ලංකාවට කැකිරි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයට අදාල මාධ්‍ය ආවරණ කටයුතු සියල්ල ජනාධිපති මාධ්‍ය අංශය සියතට ගෙන…