2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව…
Category: lead news
සභාපති ධූරය සඳහා ශම්මි ඇතුළු තිදෙනෙක් තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණයේ සභාපති ධූරය සඳහා වර්තමාන සභාපති…
අනුර ප්‍රියදර්ශන යාපාට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඔහුගේ බිරිඳ ඇතුළු…
අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අද අධිකරණයට
අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අද අධිකරණයට හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ…
පළාත් සභා වඩාත් කාර්යක්ෂම කරන්න ‘මන්ත්‍රී දයාසිරිගෙන්’ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ත්‍රිත්වයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පහත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ත්‍රිත්වය මීට සුළු මොහොතකට පෙර…
දෙහිවල ගල්කිස්ස කොමසාරිස් ඉවතට
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොමසාරිස් එම්.එම්.සී.කේ.කේ. මාන්නප්පෙරුම මහතාව අදාළ තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.…
හිටපු ඇමති මනුෂගේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය ඉවත් කරගනී
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ…
දික්කසාදවු සජිත් යළිත් දීගයට කැමති වෙයි(VIDEO)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථක වූ බව වාර්තා වනවා. ඒ අනුව…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස්…
E8 කාණ්ඩයේ රැකියා අහිමි වුණොත් රටට අපරාධයක් – හිටපු ඇමති මනුෂ මාධ්‍ය හමුවේ කී කතාව
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට පැමිණ කට උත්තරයක් ලබා දුන්නා. ඉන් අනතුරුව…