දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා…
Category: lead news
කොන්දේසි තුනකට යටත්ව යුද්ධය නතර කිරීමට ඉරානය එකඟවෙයි .
කොන්දේසි තුනකට යටත්ව පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එකඟව අති බව…
තෙල් මිල වැඩිවෙනවා . ඒකට අපිට කරන්න දෙයක් නෑ.
ලෝක වෙළඳපොළේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත්…
නොබැඳි පිළිවෙත අතහැර ජනාධිපති ඇමරිකන් හිතවාදියෙක් වෙලා.
මැදපෙරදිග වර්තමානයේ ඇවිළෙමින් පවතින යුද ගැටුම, ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායල සියොන්වාදීන් එක්ව ඛනිජ තෙල් සම්පත් කොල්ලකෑම…
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ඇමරිකාව පහර දෙයි .
ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන ‘නතන්ස්’ (Natanz) පරිශ්‍රයට එල්ල වූ බව කියන ඇමරිකානු ප්‍රහාරයක දර්ශන වාණිජ…
පාසැල් මහා ක්‍රිකට් තරග සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක් .
පාසල් අතර පවත්වනු ලබන මහා ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත . පාසල් මහා…
මාස දෙකට වරායේ මරණ තුනක් .
බ්‍රහස්පතින්දා කොළඹ වරායේ සිදු වූ තවත් අනතුරකින් මරණයක් සිදුව ඇති බව වාර්තා වේ. යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන්…
Some monks skip Sangha conference to protect privileges
The Chief Incumbent of the Abhayarama Viharaya in Narahenpita, Venerable Muruththettuwe Ananda Thero, said that some…
වරප්‍රසාද රැකගන්න ඇතැම් භික්ෂූන් වහන්සේලා සඟ සමුළුව මගහැරියා
තමන්ට ලැබෙන වරප්‍රසාද නොලැබේවි යැයි බියෙන් ඇතැම් නායක හිමිවරුන් අද පැවති සංඝ සම්මේලනයට නොපැමිණි බව නාරාහේන්පිට…
වාලච්චේනට අලි කඩා පැන පහරදීමෙන් එක් අයෙක් මරුට
මඩකලපුව, වාලච්චේන නගරයට වල්අලි දෙදෙනෙකු කඩාවැදීම හේතුවෙන් අද (13) පෙරවරුවේ කලබලකාරී වාතාවරණයක් ඇතිවිය . එම වල්…