තමන්ගේ සියල්ල ගත්තත් කෙඳිරි ගාන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ ප්‍රකාශය…
Category: head line
තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්යකම පාර්ලිමේන්තුවෙන් ඉවතට – මෙන්න තොරතුරු(VIDEO)
තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්යකම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කර තිබෙනවා. ඒ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නමයි. ඒ සම්බන්ධයෙන්…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස්…
මම මහින්ද කියලා අනුරට අමතක වෙලා – අනුරට වාසියක් තියෙනවා නම් මම යන්නම්(VIDEO)
තමන් මහින්ද රාජපක්ෂ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමතක වී ඇති බවත්, තමන් ඕනෑම අවස්ථාවකදී නිල…
නිල නිවසින් එළියට දමන්නට පෙර මහින්ද රාජපක්ෂ ඊයේ රෑ ගත් පියවර (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පදිංචිව සිටින නිවසේ මාසික කුලීය රුපියල් ලක්ෂ 46කට…
චීන නැව් ලංකාවට ආවොත් ඉන්දියාව කරන්න හදන දේ
චීන පර්යේෂණ නැවි ලංකාවේ මුහුදු සීමාවට පැමිණියහොත් එයට විරෝධය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටී. ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන…
හුළුගඟට සුපිරි ජීප් රියක් වැටේ – දෙන්නෙක් මිය ගිහින් ..අයෙක් අතුරුදන්(PHOTOS)
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල…
විදේශ සේවා සභාපති ඇතුළු පාර්ශව කිහිපයක ‘එරෙහිව’ මනුෂගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා ජාවාරම්…
අද දුම්රිය ගමන් වාර 28 ක් අවලංගුයි
දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර…
සියලු ඖෂධ මිල අඩු කරන්න ආණ්ඩුව තීරණය කරයි – මෙන්න ඇමති සංස්ථාවට ගිහින් කළ දේ(VIDEO)
සියලු ඖෂධ මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.