දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ…
Category: Gossip
තද වැසි සහ අකුණු ගැන අනතුරු අඟවයි .
අද (07) දිනට අදාල කාලගුන නිවේදනය කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් අද අළුයම නිකුත්කර ඇත . ඒ…
දෙහිවල වෙඩි තැබීමකින් අයෙක් මරුට .
දෙහිවල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) රාත්‍රි…
වටගලගේ කථාවට ජනපතිගෙන් ඌණපූර්ණයක් .
ආපදා තත්ත්වය සහනශීලීව කළමනාකරණය කිරීමට බාධා වන අයුරින් මහජනයා නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට…
හදිසි නීතිය යටතේ හඳුන්නෙත්ති අත්අඩංගුවට ගන්න.
කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති…
ආපදා සහන සඳහා චක්‍රලේඛය නිකුත් වෙයි.
ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය අද (05) නිකුත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට…
ආපදා මරණ සංඛ්‍යාව 607 දක්වා ඉහළට.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය…
ගං වතුරෙන් පේරාදිණිය විශ්ව විද්‍යාලයට දැඩි හානි
මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී…
ට්‍රාන්සිස්ට් එකට ආ ටැන්සානියාවේ කාන්තාවට ලංකාවේදී දරු උපතක්.
ඩුබායි සිට පැමිණ මැලේසියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි ටැන්සානියානු ජාතික ගුවන් මගී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආපදා සහන අරමුදලට මිලියන 300 ක් දෙයි .
දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී…