ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර…
Category: Gossip
මාලිමා මන්ත්‍රී සමග ගැටුන පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ගැටුමකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්තානයේ කොස්තාපල්වරයාගේ සේවය…
හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගන්නට ඔරලෝසුවේ වේලාව වෙනස් කරයි .
හොරණ නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට නීති විරෝධී ක්‍රමයක් යොදාගත් බවට එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හොරණ…
පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ තුන් වෙනි මහලෙන් බිමට පනී .
බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලයේ තුන් වෙමි මහළින් පුද්ගලයෙක්…
ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමුගනී.
ප්‍රවීණ රංගවේදියෙකු වූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.…
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ජනමාධ්‍යවේදීන්ගෙ විරෝධය
මේ වනවිට ක්‍රියාත්මක ත්‍රස්තවදය වැලැක්වීමේ පනත අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත…
මන්ත්‍රීවරයා සමග ගැටුන පොලිස් නිළධාරියාට ඇප.
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණය…
ශ්‍රී ලංකාවේ වායුගෝලීය තත්ත්වය තවමත් අයහපත් .
වායු තත්ත්ව දර්ශක (AQI) දත්තවලට අනුව, ශ්‍රී ලංකාව පුරා වායු ගුණාත්මකභාවය තවමත් තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන…
සංචාරකයන් ප්‍රවාහනය කරනා රියදුරන්ට ඇල්ල තහනම් කරන්නට ගිය පොලිස් නිළධාරීන්ට මාරුවක්.
ඇල්ල සංචාරක කලාපයට පිටස්තරව පැමිණෙන කුළී රථ රියදුරන් සහ එම ප්‍රදේශයේ රැකියාවේ නිරත කුළී රථ රියදුරන්…
කන්කසන්තුරය දක්වා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ඇරඹේ.
උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට නැවත විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ…