ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් රටට අහිමිවී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී…
Category: Gossip
ශිරන්ති අද මූල්‍ය අපරාධ කොට්ඨාශයට .
සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ…
ට්‍රම්ප්ගෙන් 25% ක බද්දක්
දකුණු කොරියාව පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ එකඟතා උල්ලංඝනය කළ බවට ඇමරිකාව චෝදනා කරයි . ඒ…
දිට්වා නිසා තවමත් පුද්ගලයන් 173 දෙනෙක් අතුරුදහන්
දිට්වා සුළි සුළඟ සහ සමාන්තරව සිදුවූ නාය යාම් සහ ගංවතුර තත්ත්වය නිසා තවමත් පුද්ගලයින් 173 දෙනෙකු…
රජයේ වෛද්‍ය නිළධාරී සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹයි .
සිය ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීම නිසා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද (26) පෙරවරු 8.00…
ගම්පහ ඡන්දදායකයන්ට චාමර සම්පත්ගෙන් චෝදනාවක් .
ලංකාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පැවසීය . එහෙත්…
දයාසිරිට එරෙහිව මූල්‍ය අවභාවිතාව ගැන චෝදනා .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්,…
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් වැඩ තහනම ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනියි .
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික…
තොණ්ඩමන්ගේ නම වතුකරයෙන් ඉවත්කරොත් පළාත්පාලන ආයතනවල බලය නැති කරනවා.
තොණ්ඩමන් පදනම හා තොණ්ඩමන් නාමය වතුකරයෙන් ඉවත් කිරිමට රජයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් සැලසුම් කරමින් සිටිනා බව…
නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය කිරීම සාමූහික ජයග්‍රහණයකි .
නීතිපති පාරින්ද රණසිංහ වෙත අස්ථාන චෝදනා සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ…