සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් අද (24) කොළඹ ටාජ් සමුද්‍රා…
Category: Gossip
මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප කැපුවත් ජනපතිට වැටුප් දෙකක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසිකිරීමේ පනත ගැන හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සිය අදහස් දක්වයි…
දෙහිවල ඝාතකයා හමුදාවෙන් පලාගිය අයෙක් බව හෙළිවෙයි .
දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැණු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඊයේ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර…
බාල ගල් අඟුරු නිසා දිනකට මෙගවොට් 100 ක් අහිමිවන බව හෙළිවෙයි .
මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි…
ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරියෙක් අත් අඩංගුවට .
හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව…
අර්ජුනට අධි චෝදනා .
ඛණිජ තෙල් විෂය බාර හිටපු අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග සහ තෙල් සංස්ථාවේ සභාපති ලෙස කයෞතු කළ…
කස්සප හිමිට උණගනී .
බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන…
දොස්තරලාට කරන දේ සෞඛ්‍ය ඇමති හෙළිකරයි .
2013 වසරෙන් පසු විධිමත් ලෙස ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය, එළඹෙන 2026 පෙබරවාරි මුල් සතියේ…
දෙදින වෛද්‍ය වර්ජනය ඇරඹෙයි .
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ…
පස් කණ්ඩිය තිදෙනෙක් බිළිගනී .
අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ දී කඩාවටුන පස් කන්ඩියකට යටවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතිබව අහංගම පොලිසිය පවසයි .…