කොරියානු ඊ 8 වීසා යටතේ දැන් කොරියාවට යන්න අපේ රටේ ශ්‍රමිකයින්ට අවස්ථාව උදාවෙලා තියෙනවා. හැමෝම බලාගනෙ…
Category: Business
වාහනවලින් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ආනයන අවසරය අත්හිටුවයි
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම…
ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි කර්මාන්ත…
තෙල් බෙදුම්කරුවන් නව සූත්‍රයට මෙල්ල වේ
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට…
අරගල පරිස්සමෙන් – මෙන්න තෙල් බෙදුම්කරුවන්ට පොලිසිය කළ දේ
තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති අතර එහි…
තෙල් බෙදුම්කරුවන් සහ සභාපතිවරයා අතර සාකච්ඡාව අද
ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද…
ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් කර නැහැ
ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. සිය ගැටලුවලට…
පස්වැනි වාරිකයට පෙර රුපියල්බිලියන 900 ක ආදායම් ඉලක්කයක් ඉල්ලයි
විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලබාදීමට පෙර රුපියල් බිලියන 900 ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ…
රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නෑ
රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය මෙන්ම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල්…
IMF සිව්වන වාරිකය හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ…