මෝටර් රථ 3000ක් ගෙනෙමින් තිබූ නැව ගිනි ගනී.. වාහන 800ක් විද්‍යුත් මෝටර් රථ(VIDEO)

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් විදුලි මෝටර් රථ 800ක්  ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.