මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවන්න

මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාතිපතිවරයා ආඥාවක් නිකුත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත්කර ඇත්තේ හතළිස්වන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.