අඩු මිළට ලංකාවට ගෙනා වාහන 300ක් ආපහු හරවා යවන්න සුදානම්

අඩු මිළට ලංකාවට ගෙනා වාහන 300ක් යළි හරවා යැවීමට රේගුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ජනප්‍රිය විද්‍යුත් වාහන වර්ගයක වාහන රැසක්ද තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.