සජිත්ගේ අත්පත්‍රිකාව නොගත් ව්‍යාපාරිකයාට පහර දෙයි – නාවලපිටියේ භීෂණය CCTV කැමරාවක

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නමැති පුද්ගලයා වෙළඳසැල් හිමියෙකුට පහර දෙන වීඩියෝවක් https://srilankanews.lk/ අප වෙත ලැබී තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අවස්ථාවේ ආසන සංවිධායකවරයා විසින් මෙම පහරදීම සිදුකරනු ලැබුවා.

ආසන සංවිධායකවරයා වෙළඳසැලක් තුළට පැමිණ එහි හිමිකරුට අත්පත්‍රිකාවක් ලබාදෙන විට වෙළදසැල්හිමියා එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අතර පහර දීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

එම වීඩියෝව මෙතැනින් ගොස් නැරඹිය හැකියි.

https://www.facebook.com/watch/?v=857065416131417

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!