ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසනවා.
වාහන පිළිබඳව පහතින් සවිස්තරාත්මකව නැරඹිය හැකියි.