රජයේ සේවක පඩි වැඩිවේ..අලුතින් රැකියා..උපයනවිට බද්ද සංශෝදනය කෙරේ – මෙන්න අද සහන මල්ල(VIDEO)

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද ( 17 ) උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලේඛනය මෙයයි.

මෙවර අයවැය යෝජනා අතරින් උපයනවිට බද්ද සංශෝදනය කිරීමටත් රජයේ සේවක පඩි වැඩි කිරීමටත් අලුතින් රැකියා ලබාදීමටත් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.