මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ කැපීපෙනෙන චරිතයක් වූ බුද්ධික වික්‍රමාදර මහතා අද (12) ලයිකා ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂවරයෙක් (මාධ්‍ය ) ලෙස පත් කර තිබෙනවා.
මහාරාජා ආයතනයේ රුපවාහිනී නාලිකා කිහිපයකම ප්‍රධාන තනතුරු හෙබවූ ඔහු පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙසද කටයුතු කළා.