ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ ගින්නක්

ඊයේ (11) රාත්‍රී 8.30 ට පමණ කොටුව ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ පස්වන මහලේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.