රනිල් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ඩොනල්ඩ් සී පෙරේරා මහතායි මෙලෙස ඇප තැන්පත් කර ඇත්තේ.