ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට විසින් නිෂ්පාදනය කළ නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබේන…
Author: Editor
”සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය” මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා
නිර්මාණාත්මක සන්නිවේදනයට අන්තර්ගත සංකල්ප දෙකක් පිළිබඳ වූ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ගේය පද දහයක් ආශ්‍රිතව මහාචාර්ය…
පොහොට්ටුවේ මහා සභා රැස්වීමට ජී.එල්ගෙන් බාල්දියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම,පැවැත්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ…
විදුලි බල ඇමති වෘතීය සමිති නියෝජිතයන් හමුවේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති…
අද දිනයේ කාලගුණයෙන් පොඩි අස්වැසිල්ලක්
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව…
සිව් වසරකට පසුවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තියක් නෑ. ජන පවුරක් අද එක්වේ
2019 අප්‍රේල් 21, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ…
ප්‍රති ත්‍රස්ත පනත ගැන ගතු කියන්නට ගිය ඩලස්ලා අස්ගිරි පාර්ශවයෙන් හොඳට අහගනී. (Video)
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇති හානිකර වගන්ති සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා…
පාසැල් ළමුන් ප්‍රාණ ඇපයට ගන්න මම ඉඩ තියන්නේ නෑ. ජනපතිගෙන් තද තීන්දුවක්.(Video)
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමට අදාල සියළු පාර්ශ්වයන් කටයුතු නොකරන්නේ නම් එම කටයුත්ත අත්‍යවශ්‍ය සේවාවක් ලෙස…
බණ්ඩි පොහොර මිල පහළට
මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය…
මෙටා සමාගමේන් නැවතත් සේවක කප්පාදුවක්
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නැවතත්…