බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය…
Author: Editor
මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද දිනයේ දී අවලංගුයි
මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ…
සින්වාර් ඝාතනය – තර්ජනාත්මක ප්‍රතිචාරයක්
පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (18) ප්‍රතිචාර දක්වා තිබේ.…
UGC සභාපති වැඩභාර ගනියි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ඔහු එම…
නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක්
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ…
හිටපු ජනාධිපති මහින්දගේ ‘වාහන රැගෙන යන්න’ ඇවිත් – ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අනියුක්ත කර සිටින නිලධාරීන් ගමන් ගන්න වාහන යළි රැගෙන යාම…
රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්…
අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද විමසීම ඇරඹෙයි
එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද විමසීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…