අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සහ මාතර…
Author: Editor
විහාරාධිපති හිමි නමක් විසින් නිතිවිරෝධිව එකලස් කරවන ලදැයි සැකකෙරන ජීප් රථයක්
පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් නිතිවිරෝධිව එකලස් කරවන ලදැයි…
ආනයනික ලොකු ලූනු බද්ද අඩු කරයි
දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් ආනයනික ලොකු ලූනු…
ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ‘ලොකු පැටි’ නිදහස් – සුපිරි සාදයක් (දර්ශන මෙන්න )
බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ…
පුරාවස්තු අරගන්න කැණීම් කරමින් සිටි තිදෙනෙක් පූජා භාණ්ඩ තොගයක් එක්ක පොලිසියට මාට්ටු
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ පොලිස්…
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…
සිපෙට්කෝ නව ඉන්ධන මිල ගණන් මෙන්න
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. නව මිල ගණන් පහතින් දැක්වෙනවා
කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කරලා
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්…
කෙසෙල් ගෙඩියක් ඩොලර් මිලියන 6.2 කට අලෙවි වෙලා
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර්…
INSEE Ecocycle පරිසර සුරක්ෂිතාව වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙවරක
තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වන INSEE Ecocycle, දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදුසඳහා ක්‍රියාත්මක වන PLEASE ව්‍යාපෘතිය යටතේ මෑත කාලීන…