Author: Editor
ජාතික ලැයිස්තුව ගැන තීරණයක් ගන්න සජබ අද රැස්වේ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (22) අවසන් තීරණය…
“සතියේ සටහන” – අශෝකගේ සතියේ කොලම
🍎ප්‍රභූන් අතර විරසකය තුළින් බිහිවූ ජනතා ජයග්‍රහණය…..?🍎එදා පිං ජනපති යයි කී ලෙසම මෙදා සුළුතර ජනපති යයි…
අලුතින් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී ඉස්කෝලේ ටයි එක දාගෙන ඇවිත්
මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් තම පාසල් ටයි පටිය පැළඳ පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට සහභාගී…
පාසල් නිවාඩුව හෙට
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව…
පාර්ලිමේන්තු ආපු කැලණි කැම්පස් එකේ අයට පෝස්ටර් ගහලා
කැළණිය විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ම්න්ත්‍රීවරුන්ට කිසියම් කණ්ඩායමක් පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ. Uni – Kelani…
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නා.
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත්මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා…
වඩයකින් ආ මාරයා
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා…
යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය…