අත්තනායක එම් හේරත් ඇදුරුතුමා දිවි සැරිය නිම කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය.