කෙහෙළිය රඹුක්වැල්ලගේ තවත් ගිණුම් දෙකක් අත්හිටුවයි

රුපියල් ලක්ෂ 200ක් පමණ මුදලක් තැන්පත් කර ඇති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

මීට පෙරද ඔහුගේ සහඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් අත්හිටුවීමට කටයුතු කර තිබුණා.