පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට පෙබරවාරි 01 සිට අවස්ථාව

පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට 2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.